Health, Local News
December 27, 2020
861 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 4ක්….

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් තහවුරු කළ මරණ 4ත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 191ක් දක්වා ඉහළ ගොස් ඇත.

Health, Local News
December 26, 2020
529 views 0 secs 0

අද දිනට එක් කොවිඩ් මරණයක්..

අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
December 26, 2020
807 views 0 secs 0

කොවිඩ් වාර්ථාව..

බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණ අතර එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.ඒ අනුව අද (26) දිනයේ කොවිඩ් ආසාදිතයින් 593ක් හඳුනාගෙන ඇත.

Health, Local News
December 23, 2020
811 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 2ක්…

අද දින තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේදී තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 7කි.

Health, Local News
December 22, 2020
747 views 0 secs 0

කොවිඩ් වාර්ථාව…

අද (22) උදෑසන වන විට මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගියේ ය.

Health, Local News
December 21, 2020
776 views 0 secs 0

කොවිඩ් වාර්ථාව…

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් ලෙස වාර්ථා වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Health, World News
December 18, 2020
806 views 0 secs 0

ජනවාරියේ සිට ඉන්දියාවට කොවිඩ් එන්නත..

ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය කිරීම ඉන්දියාවේ අරමුණයි.එරට ඖෂධ නියාමන බලධාරීන් එන්නත් වර්ග කිහිපයක් සඳහා ඉදිරි සති කිහිපය තුළ අනුමැතිය දීමට කටයුතු කරනු ඇති බව සඳහන් වේ. මේ වනවිට ඖෂධ සමාගම් දෙකක් අනුමැතිය සඳහා […]

Health, Local News
December 18, 2020
843 views 0 secs 0

කොවිඩ් ආසාධිතයන් 338ක්…

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Health, Local News
December 16, 2020
798 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 3ක්…

අද (16) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
December 15, 2020
780 views 0 secs 0

කොවිඩ් වාර්ථාව….

අද (15) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 622ක් වේ.