Health, Local News
November 01, 2021
411 views 0 secs 0

ශ්‍රී ලංකාව A30 ගැන අවධානයෙන්..

මේ වන විට ශ්‍රී ලංකාවද කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. එමෙන්ම නව සොයා ගැනීම් වලට අනුව මෙම ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Health, Local News
November 01, 2021
327 views 1 sec 0

තුන්වන මාත්‍රාව කියනවට වඩා බූස්ටර එන්නතක් කියන එක හොඳයි – වෛද්‍ය හේමන්ත හේරත්

සාමාන්‍යන් එන්නතක තුන්වන මාත්‍රාවක් ලෙස සමහර එන්නත්වල ම මාත්‍රා එකක් දෙකක් තුනක් වශයෙන් මාත්‍රා ලබා දෙනවා සමහර එන්නත් මාත්‍රා ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය කිරීමට භාවිත කරන විට එයට booster dose කියලා වචනයක් භාවිත කරනවා . මෙය ප්‍රවර්ධන මාත්‍රාවක්. මේ බව වෛද්‍ය හෙමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරයි.

Health, Local News
August 31, 2021
296 views 0 secs 0

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවෙහි දැක්වූ අදහස්..

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා. සති දෙකකට රට වහන්න කියලා කිව්වේ බීජ ඖෂධ සමය සති දෙකක් යන නිසයි සංචරණ සීමා ඇති කළ මුල් කාලයේ රෝගීන් වැඩි වුණා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිසා වැඩි වීමක් දක්නට ලැබෙනවා අන්තර්පුද්ගල සම්බන්ධතා සීමා නොකළහොත් පලක් වන්නේ නැහැ යම් මොහොතක […]

Health, Local News
August 21, 2021
295 views 0 secs 0

සුවය ලැබූ කොවිඩ් රෝගීන්….

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලා.

Health, Local News
August 19, 2021
314 views 0 secs 0

සංශෝධනය කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු […]

Health, Local News
March 12, 2021
565 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 5ක්….

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව පවසයි. ඒ සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
March 08, 2021
520 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 5ක්…

අද (08) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ […]

Health, Local News
February 19, 2021
496 views 0 secs 0

කොවිඩ් මරණ ගණන තවත් ඉහලට…

ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.මෙම පුද්ගලයින් අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර මේ අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර බව වාර්තා වේ.කොවිඩ් තත්ත්වයත් සමග […]

Health, Local News
February 17, 2021
745 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 6ක්…

ඊයේ (16) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 409ක් දකවා ඉහල ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ […]

Health, Local News
February 03, 2021
776 views 0 secs 0

සමස්ත කොවිඩ් මරණ 332 දක්වා ඉහලට…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ් කළේ අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බවයි.ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 332කි.