82 views 0 secs 0 comments

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ…

In Local News
March 01, 2025

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 61 වැනි වියේ පසු වූ ඇය, කලක සිට රෝගාතුරුව සිටියා.

ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේගෙදර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයන් ය.