85 views 0 secs 0 comments

ලුණු ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

In Local News
May 15, 2025

ලුණු ආනයනයට අදාළ සීමා ලිහිල් කරමින්, එම ආනයනය සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ජූනි මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය සඳහා අවසර හිමිවනු ඇති අතර, කර්මාන්ත වශයෙන් භාවිතය සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකළ ලුණු සහ ආහාරයට ගන්නා අයඩිනීකරණය කළ ලුණු ආනයනය සඳහාද මෙහිදී අවස්ථාව ලබාදී ඇත.