88 views 2 secs 0 comments

සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්භාවය නොසලකා උසස්පෙළට අයදුම් කිරීමට හැකියි – අධ්‍යාපන අමාත්‍යාංශය

In Local News
May 19, 2025

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත.

මෙම වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම් කිරීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත්කම හෝ අසමත්කම සැලකිල්ලට නොගන්නා බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

අයදුම්පත් ලබා ගැනීමට https://moe.gov.lk/2025/05/37984/ වෙත පිවිසිය හැක.