22 views 0 secs 0 comments

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වැනි රණවිරු ගුණ සමරු උත්සවය අද…

In Local News
September 01, 2025

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද (01) කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.

මෙම උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙණ නිළධාරි (පාලන) දීප්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.