682 views 0 secs 0 comments

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්…

In Local News
January 23, 2021

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) අද උදෑසන 9.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදුවෙයි.
කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12 දක්වා ප්‍රදේශවල මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.