212 views 0 secs 0 comments

අද සිට සංචරණ සීමා නැවතත්…

In Local News
June 23, 2021

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට 25 වනදා අලුයම 4.00 දක්වා යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ.

එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.