
ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙන අතර ඕසෝන් ස්ථරය රැක ගැනීම පිළිබඳ අදහස ලොව පුරා ව්‍යාප්ත කිරීම ඕසෝන් දිනය සැමරීමේ ප්‍රධානම අරමුණ බවයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
ජාත්‍යන්තර ඕසෝන් දිනය සමරමින් සූම් තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනයේ ක්‍රියාත්මක බවද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.