208 views 0 secs 0 comments

ඉරාක අගමැතිව ඝාතනය කිරීමට උත්සහයක්…

In World News
November 08, 2021

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් යවමින් ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයින් උත්සහ දරා ඇති අතර එම මොහොතේ අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.