අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580 ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.