166 views 0 secs 0 comments

සමාජ මාධ්‍යජාලා තාවකාලික අත්හිටුවයි …

In Local News
April 03, 2022

ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.