අද (17) දිනයේ නොර්වේ ඔස්ලෝ නුවර පැවති, ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූරයා වූ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ද සහභාගී වී සිටි අතර අවසන් තරගයේ දී ඔහුට 05 වන ස්ථානය හිමි විය.