165 views 0 secs 0 comments

පාසල් නිවාඩුව 20 වැනිදා දක්වා දීර්ඝ වෙයි..

In Local News
July 15, 2022

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,