165 views 4 secs 0 comments

උසස් පෙළ සඳහා අයදුම්පත්‍ර කැඳවීම 19වනදා දක්වා ඔන්ලයින් ඔස්සේ…

In Local News
August 02, 2022

එළඹෙන 19 වනදා දක්වා 2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,