173 views 0 secs 0 comments

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට..

In Local News
August 06, 2022

ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500/- දක්වා ඉහළ දැමීමට නියමිතයි.

මේ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය පහතින්,