
ශ්‍රී ලංකාවට නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට අධික සංඛ්‍යාවක් පත් කිරීම බ්‍රහස්පතින්දා (8) කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ.
ජගත් පුෂ්පකුමාර – විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
ජනක වක්කුඹුර – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
ෂෙහාන් සේමසිංහ – මුදල් රාජ්‍ය අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ – පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් – මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය
ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය
එස් වියාලේන්ද්‍රන් – වෙළඳ රාජ්‍ය අමාත්‍ය
සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
පියල් නිශාන්ත ද සිල්වා – ධීවර රාජ්‍ය අමාත්‍ය
ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
D. V. චානක – වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
ඩී බී හේරත් – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ශෂීන්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
වෛද්‍ය සීතා අරඹේපොල – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් – ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය
අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
අරවින්ද් කුමාර් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
සිවනේෂතුරෙයි ශාන්තිකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ආචාර්ය සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ඩයනා ගමගේ – සංචාරක රාජ්‍ය අමාත්‍ය
චාමර සම්පත් දසනායක – ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
අනුර පැකෙල් – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය