189 views 0 secs 0 comments

T20 අහිමි වූ බූම්රා…

In Sports
September 29, 2022

කොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට ඕස්ට්‍රේලියාවේ දි ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියා.