2022 වසරේ අපොස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින ද, අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23දා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.
