168 views 3 secs 0 comments

සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි.

In Local News
November 04, 2022

අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරන බව ලංකා සතොස අද (3) නිවේදනය කළේය.

සුදු සීනි (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 238/-කි.

පිටි (1kg) නව මිල රු. 279/-කි.

දේශීයව නිෂ්පාදනය කරන සැමන් ටින් ටින් එකක් නව මිල රු. 585/-කි.

තායි හාල්මැස්සන් (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 1,300/-කි.

රතු පරිප්පු (කිලෝ 1) නව මිල රු. 398/-කි.