211 views 0 secs 0 comments

පකිස්ථාන හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්..

In World News
November 04, 2022

විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී තිබෙන බවද වාර්තා වේ.

ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරන විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී ඉම්රාන් ඛාන් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණි.