128 views 1 sec 0 comments

බොර තෙල් මිල් ඉහලට…

In World News
October 18, 2023

ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.11 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.19 ක් වනවා.