136 views 0 secs 0 comments

වැට් සම්මතයි….

In Local News
December 11, 2023

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය.

එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි වූ අතර එය වැඩි ඡන්ද 45කින් සම්මත විය.