83 views 0 secs 0 comments

ලාෆ්ස් සමාගමෙන් නිවේදනයක්…

In Local News
November 04, 2024

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහිද සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.