Local News
November 30, 2020
857 views 0 secs 0

දැදුරු ඔයේ පොලිස් නිලධාරියෙක් මරුට

දැදුරු ඔයේ වැලි ජාවාරම් පිළිබඳ ලද තොරතුරක් මත කොබෙයිගනෙ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඊයේ (28) රාත්‍රී 12ට පමණ එම ස්ථානයට ගොස් තිබේ. එහිදී වැලි පටවා ගත් ටිපර් රථයක් නැවැත්වීමට පොලිසියෙන් අණ කළද එම අණ නොතැකූ ටිපර් රථයේ රියදුරු පොලිස් නිළධාරියෙකුද යට කර දමමින් පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිළධාරියා නිකවැරටිය මූලික රෝහලට ගෙන යන […]

Health, Local News
November 29, 2020
867 views 0 secs 0

වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කොළඹින්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දකවා ඉහළ ගොස් ඇති අතර ඉන් 81ක් දෙනෙක් කොළඹින් වාර්ථා වූ රෝගීන් වේ. සමස්ථ මරණ අතරින් 45 දෙනෙකුම අවු: 71ට වැඩි වයස් ඛාණ්ඩයේ පසු වූවන්යමෙම මරණ අතුරින් 64 ක් රෝහල් වලදී සිදු වූ මරණ වන අතර ඉන් 44ක් රෝහල්වලට ඇතුලත් කිරීමෙදී සිදු වූවා වේ. ගත වූ පැය 24 තුළ වැඩිම […]

Local News
November 29, 2020
837 views 0 secs 0

දඹුල්ල පාසල් වැසේ

දඹුල්ල කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාළයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කර ඇත