Local News, Politics
December 02, 2020
898 views 0 secs 0

බන්ධනාගාර විෂය ලොහාන් රත්වත්ත මහතාට..

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා හෙට (02) දින ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

Health, Local News
December 01, 2020
772 views 0 secs 0

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහලට..

තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මර්ණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.එමෙන්ම ඊයේ (30) දිනය වන විට අසාධිතයින් 503ක් හමු වීමත් සමඟ අද(01) උදෑසන වන විට අසාධිතයින් සංඛ්‍යාව 23,987ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්ථා වේ.

Local News
December 01, 2020
897 views 0 secs 0

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින තීන්දුව…

11 ශ්‍රේණිය ඉගෙනුම ලබන දරුවන් 50%ක පමණ අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි තත්වයක් පැමිණීමත් සමඟ අපොස සාමාන්‍ය පෙළ විභාගය පෙර තීරණය කළ පරිදි ජනවාරි 18 සිට 27 වන දින දක්වා පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතා පැවසුවා.

Local News, Politics
November 30, 2020
1410 views 0 secs 0

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉතිහාසයේ ප්‍රථම කැබිනට් රැස්වීම..

මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

Local News, Politics
November 30, 2020
818 views 0 secs 0

අමාත්‍යධූර වෙනස් වීමක්…

මෙතෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පූනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අද (30) දිවුරුම් දී තිබෙනවා.

Health, Local News
November 30, 2020
826 views 0 secs 0

දෙවෙනි පොකුර 20,000ත් පනී..

අද දින (30) මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව නව ආසාදිතයන් 178 හමුවීමත් සමඟ දෙවෙනි රැල්ලේ කොවිඩ් රෝගීන් ගණන් 20,000 ඉක්මවා ගොස් ඇත.

Local News
November 30, 2020
862 views 0 secs 0

බැසිල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්…

දිවි නැඟුම දෙපර්තමේන්තු අරමුදලේ රුපියල් මිලියන 2992 සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.අධිචෝදනා වල සඳහන් වන ආකාරයට විත්තිකරුවන් වරදක් සිදු කර නොමැති බව පැමිණිලි පාර්ශවය සිදු කළ සාක්ෂි විමසීමේදී අණාවරණය වීමත් සමඟ විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැඳවා ඔවුන් නිදහස් කරන ලෙස බැසිල් […]

Health, Local News
November 30, 2020
796 views 0 secs 0

කොවිඩ් මරණ තත්වය..

තවත් කොවිඩ් මරණ 7ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශක ජෙනරාල්වරයා පවසයි.

Local News
November 30, 2020
866 views 0 secs 0

මහර තවමත් නොසන්සුන්..

අද උදෑසන (30) වන විට මහර බන්ධනාගාර සිද්ධියෙන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂන රෝහලට අතුලත් කර ඇති බව වාර්ථා වේ.

Local News
November 30, 2020
897 views 0 secs 0

මහර ගැටුම උත්සන්න වෙයි…

අද සවස (29) මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවද සඳහන්.