ද. අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා නම කළ ක්‍රීඩකයින්…
දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 22කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ. සම්පූර්ණ කණ්ඩායම මෙසේය, දිමුත් කරුණාරත්න – නායකකුසල් ජනිත් පෙරේරාදිනේෂ් චන්දිමාල්කුසල් මෙන්ඩිස්ඇන්ජලෝ මැතිව්ස්ඕෂධ ප්‍රනාන්දුධනංජය ද සිල්වානිරෝෂන් දික්වැල්ලමිනෝද් භානුකලහිරු තිරිමාන්නලසිත් ඇඹුල්දෙණියවනිඳු හසරංගදිල්රුවන් පෙරේරාසුරංග ලක්මාල්ලහිරු කුමාරවිශ්ව ප්‍රනාන්දුකසුන් රාජිතදුෂ්මන්ත චමීරදසුන් ශානකසංතුෂ් ගුණතිලකඅසිත ප්‍රනාන්දුදිල්ශාන් මධුෂංක මෙහි නවකයන් ලෙස […]
