Local News
December 04, 2020
781 views 0 secs 0

අනතුරට පත් කෝවිඩ් බසය…

නිරෝධායනය සඳහා පිරිසක් ගෙන යමින් සිටි බස් රථයක් පොළොන්නරුවේ අසේලපුරදී තවත් බස් රථයක ගැටී අනතුරට ලක් වී තිබෙනවා. මේ අනතුර හේතුවෙන් බස් රථ 2හි රියදුරන් දෙදෙනා හා තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්ථා වන්නේ. මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබේ.

Health, Local News
December 04, 2020
773 views 0 secs 0

නව කොරෝනා තත්වය…

අද (03) දින තවත් කොරෝනා මරණ 05ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 129ක් දකවා ඉහළ ගොස් ඇත.

Local News
December 04, 2020
731 views 0 secs 0

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල..

පොළොන්නරුව මහ රෝහලට නුදුරින් ඉඳි කෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වකුගඩු රෝහල ලෙස නම් දරන අතර මෙය නුදුරු දිනකම ජනතා අයිතියට පත් වීමට නියමිතයි.මෙම රෝහල ඇඳන් 204ක්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100ක් හා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර හා ලොව නවීණතම අධි තාක්ෂණික හා පහසුකම් හා පරීක්ෂණාගාර වලින් […]

Local News
December 04, 2020
786 views 0 secs 0

අපොස සා.පෙළ කල් යයි..

2021 ජනවාරි මස 18-27 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභහගය මර්තු මස ආරම්භ කරීමට කටයුතු සකස් කරන බව අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා සඳහන් කර සිටිනවා. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එතුමා සඳහන් කර සිටියේ ජූනි මස වන විට ප්‍රතිපල නිකුත් කර, ජූලි මස වන විට සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ […]

Local News
December 03, 2020
792 views 0 secs 0

මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවතට..

මාතලේ මහ නගර සභාවෙහි නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා සිය ධූරයෙන් ඉවත් කර ඇත. මහ නගර සභා අඥ්‍යා පණත යටතේ ඇති වගන්ති කිහිපයක සඳහන් වැරදි සිදු කිරීම නිසා එතුමා මෙලෙස ධූරයෙන් ඉවත් කරන ලෙස ගැසට් නිවේදනය මඟින් නිවේදනය කර ඇත.එතුමාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනා සම්බන්ධව සිදු කළ විමර්ෂන වාර්තාව විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු […]

Local News
December 03, 2020
842 views 0 secs 0

දිවයිනේ වැඩිම වර්ෂාපතනය මුලතිව් තුනුක්කායි ප්‍රදේශයට..

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වාර්ථා වර්ෂාපතනය වන්නේ මුලතිව් තුනුක්කායි ප්‍රදේශයටයි. ඒ මි.මී 392කි.එමෙන්ම සුළිකුණාටුවේ බලපෑම නිසා පුත්තලම, මුල්ලිපුරම් හි කලපුව ආශ්‍රිත මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බව වාර්ථා වේ.

Health, Local News
December 02, 2020
839 views 0 secs 0

නවතම කොවිඩ් වාර්ථාව..

අද දින (02) කොරෝනා රෝගීන් 878ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයන් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම අද දින තුළ කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහ්ළ ගොස් ඇත.

Local News
December 02, 2020
830 views 1 sec 0

කාළගුණයේ දැඩි අවධානමක්…

‘බුරවී’ කුණාටුවේ බලපෑමත් සමඟ කිසිදු හේතුවක් මත අවදානම් ප්‍රදේශ වල සිටින ජනතාවට නිවසින් හෝ ආරක්ෂිත ස්ථාන වලින් පිටතට පැමිණීම තහනම් බව ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් පවසයි…

Local News
December 02, 2020
812 views 1 sec 0

ඉදිරි පැය කිහිපය තුළ කාළගුණයේ වෙනසක්…

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශය ආශ්‍රිතව පවතින ‘බුරවී’ නම් සුළි කුණාටුව ඊයේ (09) ප.ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලය ආසන්න වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.වසර ගණනකට පසු ලංකාවට බලපාන මෙම කුණාටු තත්වය නිසා ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නැගෙනහිර,උතුර,උතුරු මැද පළාත් වලට නිරන්තර වැසි හෝ ගිගිරුම් සහිත වැසි හා සෙසු ප්‍රදේශ […]

Local News
December 02, 2020
819 views 0 secs 0

මහර මිය ගිය රැඳවියන් 8කට කොවිඩ්..

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්වය මේ වන විට සාමකාමී තත්වයකට පැමිණ ඇති බව වාර්ථා වේ.මෙම ගැටුමෙන් රැඳවියන් 100කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබූ අතර 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.ඉන් රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් 19 ආසාධිත වී ඇති බව තහවුරු වී තිබේ.