Local News, Politics
December 10, 2020
911 views 0 secs 0

මහින්ද දේශප්‍රිය මහතාට අළුත් තනතුරක්..

හීටපු මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපති තනතුරට පත් කර ඇත. ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයන් වේ.

Local News
December 10, 2020
785 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කීපයක ජල කප්පාදුවක්..

අද (10) උදෑසන සිට කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල මාර්ගයේ අලුත්වැඩියා කිරීමේදී සිදු වූ හදිසි බිඳ වැටීමක් මෙයට හේතු වී ඇත.

Local News
December 10, 2020
765 views 0 secs 0

නව මැතිවරණ කොමිසමේ වැඩ ඇරඹෙයි..

පත් වූ නව සාමාජිකයන් සමඟ මැතිවරණ කොමිසමේ වැඩ අද (10) ආරම්භ වීමට නියමිතයි..එහි නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

Health, Local News
December 10, 2020
713 views 0 secs 0

කොවිඩ් වාර්ථාව….

ඊයේ (09) දිනයේ තවත් කොවිඩ් අසාදිතයන් 335ක් පමණ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් අසාදිහයන් ගණන 30,000 සීමව ඉක්මවා ගොස් ඇති බව වාර්ථා වේ.

Local News
December 09, 2020
746 views 0 secs 0

ගූගල් ලූන් අසාර්ථකයි…

පසුගිය ආණ්ඩු සමයේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආරම්භ කළ “ගූගල් ලූන්” නම් ව්‍යපෘතිය අසාර්ථක වූ බව ඊයේ (08) කොඅප් කමිටු රැස්වීමේදී අණාවරණය වී තිබේ. මෙම ව්‍යපෘතිය සඳහා විශාල මුදලක් වැය වූ බවද සඳහන්.

Health, Local News, Uncategorized
December 09, 2020
764 views 0 secs 0

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු ගැන තීරණය..

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්ථා වේ.

Local News
December 08, 2020
814 views 0 secs 0

මෙරට ලාබාලතම කොවිඩ් මරණය..

මෝදර සිට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දින 20ක කුඩා බිළිඳෙක් අද (08) කොවිඩ් රෝගය නිසා මිය ගිය බව එම රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවා.

Local News, Politics
December 07, 2020
769 views 0 secs 0

ඇමති බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට…

මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා තිබු. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් තහනම මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඉවත් කරනු ලැබී ය. අද දින මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා […]