World News
December 01, 2020
757 views 0 secs 0

ඇමරිකානු ජනාධිපතිට අනතුරක්..

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය සුරතලා සමඟ සෙල්ලම් කරමින් සිටියදී දකුණු පාදයේ වළළුකර අසලින් ඇඹරී ආබාධයට ලක් වී තිබෙනවා. කෙසේ වුවද ලබා ගත් x-ray කිරණ වලට අනුව විශාල ආබාධයක් සිදු වී නොමැති බවයි වාර්ථා වන්නේ.

World News
November 29, 2020
779 views 0 secs 0

නයිජීරියානු ගොවි ඝාතනය…

ඊසාන නයිජීරියාවේ තියුණු ආයුධ වලින් කපා කොටා ගොවීන් 43 දෙනෙක් ඝාතනය කර ඇති බවට වාර්ථා වන අතර මෙම කලාපයේ මෑත කාලීනව සිදු කල දරුණුතම ප්‍රහාරය මෙය බවට සැළකේ.බොකෝ හරාම් හා ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කාලපයේ සිටියද මෙතෙක් කිසිවෙකු මෙම ප්‍රහාරය සම්බන්ධව වගකීම භාරගෙන නොමැත.