World News
December 09, 2020
714 views 0 secs 0

බ්‍රිතාන්‍ය වැසියන්ට අද සිට කොරෝනා එන්නත….

අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට කෙරෝනා මර්දන එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ය. එම එන්නත අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කරන ලද එන්නතක් වන අතරම එය වයිරසය මර්ධනය කිරීමට 95% පමණ ඵලදායීතාවය ඇති බවයි වාර්ථා වන්නේ.එක් අයෙකුට මෙම එන්නත මාත්‍ර දෙක බැඟින් ලබා දිය යුතු අතර අදින් අරම්භ වන […]

World News
December 07, 2020
736 views 0 secs 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්ගේ නීතීඥයාට කොවිඩ්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයා වන රුඩි ගිලියානි කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට වොෂිංටන් හි මෙඩ්ස්ටාර් විශ්වවිද්‍යාල රෝහලට ඇතුලත් කර තිබේ.

World News
December 07, 2020
730 views 0 secs 0

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයක්…

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් 140 දෙනෙකු රෝහල් ගත කර ඇත. එම රෝගීන්ට වමනය හා කලන්තය වැනි රෝග ලක්ශණ පෙන්වන අතර PCR පරීක්ශන වලට භාජනය කළද ඔවුන් කිසිවෙක් කොරෝනා රෝගීන් නොවන බවටයි තහවුරු වී තිබෙන්නේ. කෙසේ වුවද මේ වන විට ඇතම් පිරිස් සුවය ලබා රෝහලෙන් පිට වී ගොස් ඇති බවයි වාර්ථා වේ.

World News
December 05, 2020
680 views 0 secs 0

ඇමරිකානු ජනපතිගේ ඉල්ලීම..

තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු දින 100ක කාළයක් මුඛ ආවරණ පළඳින ලෙස ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් මහතා එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.සියළු ඇමරිකානු වැසියන් මෙලෙස දින 100ක් මුඛ ආවරණ පැළඳුව හොත් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.කෙසේ වුවද අමෙරිකාව තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ […]

Health, World News
December 02, 2020
768 views 1 sec 0

බ්‍රිතාන්‍යයේ කොරෝනාවට තිත…

Pfizer/BioNTech ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබූ කෝවිඩ් -19 රෝගය සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති එන්නත භාවිතා කිරීම සඳහා බ්‍රිතාන්‍යයට අවසර ලැබී ඇතඑය එළඹෙන සතියේ සිට වඩාත් අත්‍යවශ්‍ය පිරිස් ඉලක්ක කරගනිමින් මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Tech, World News
December 02, 2020
774 views 0 secs 0

චීන ගවේෂණ යානයක් සඳ මතට…

චේන්ජ් -5 නම් රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගවේෂණ යානාවක් මීට සුළු මොහොතකට පෙර සඳ මතට ගොඩ බස්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම යානාව මඟින් සඳ මත ඇති පස් හා විවිධ කොටස් වර්ග පෘතුවියට ගෙන ඊමට නියමිතයි.

World News
December 01, 2020
709 views 0 secs 0

ඇමරිකානු ජනාධිපතිට අනතුරක්..

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය සුරතලා සමඟ සෙල්ලම් කරමින් සිටියදී දකුණු පාදයේ වළළුකර අසලින් ඇඹරී ආබාධයට ලක් වී තිබෙනවා. කෙසේ වුවද ලබා ගත් x-ray කිරණ වලට අනුව විශාල ආබාධයක් සිදු වී නොමැති බවයි වාර්ථා වන්නේ.

World News
November 29, 2020
740 views 0 secs 0

නයිජීරියානු ගොවි ඝාතනය…

ඊසාන නයිජීරියාවේ තියුණු ආයුධ වලින් කපා කොටා ගොවීන් 43 දෙනෙක් ඝාතනය කර ඇති බවට වාර්ථා වන අතර මෙම කලාපයේ මෑත කාලීනව සිදු කල දරුණුතම ප්‍රහාරය මෙය බවට සැළකේ.බොකෝ හරාම් හා ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කාලපයේ සිටියද මෙතෙක් කිසිවෙකු මෙම ප්‍රහාරය සම්බන්ධව වගකීම භාරගෙන නොමැත.