World News
May 14, 2021
282 views 0 secs 0

ඉන්දියාවට අනතුරු ඇඟවීමේ රතු නිවේදන….

ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රාන්ත සඳහා සුළි කුණාටු තත්ත්වයත් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බවට එරට කාලගුණ අංශ පවසයි. ඒ අනුව හෙට (15) සිට ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ගිනිකොන දිග අරාබි […]

World News
May 10, 2021
266 views 0 secs 0

නවසීලන්තයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහි ඇනුමක්…

අද (10) දහවල් නවසීලන්තයේ මධ්‍යම ඩනීඩින් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සමුහ පිහි ඇනුමක් වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. එක සැකකරුවෙක් ව මේ වන විට අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කල අතර එරට අගමැතිනී, ජසින්ඩා අර්ඩන් පැවසුවේ පිහි ඇනුම ට හේතුව මෙතෙක් අනාවරණය […]

World News
April 28, 2021
282 views 0 secs 0

ඉන්දියාවේ භූ කම්පනයක්….

අද (28) උදෑසන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.

World News
April 22, 2021
259 views 0 secs 0

ඉන්දියාවෙන් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයන් ගණන…

ඊයේ (21) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 315,802ක් බවත්, කොවිඩ් මරණ 2,102ක් සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.එක් දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ ගණන මෙය බවද වාර්තා වේ. පෙරේදා දිනයේ ද ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 294,290ක් ලෙස වාර්තා වු අතර කොවිඩ් මරණ 2,091 ලෙස […]

World News
April 20, 2021
266 views 0 secs 0

කොවිඩ් වැළඳුනු රාහුල් ගාන්ධි….

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.පසුගිය දින කිහිපය තුළ තමා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටී.50 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ වන විට නිරෝධායනයට යොමුව තිබේ. මේ අතර ඊයේ දිනයේ දී ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං […]

World News
April 13, 2021
486 views 1 sec 0

රුසියාවේ ස්පුට්නික් V ඉන්දියාවේ භාවිතයට අවසර…

ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතට ඉන්දියාවේ විශේෂඥ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඉන්දියාවේ අනුමැතිය හිමි වූ තුන්වන කොවිඩ් මර්දන එන්නත මෙය වන බව සඳහන් වන අතර ස්පුට්නික් V එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව සියයට 92 ක ආරක්ෂාවක් ලබාදෙන බවට සායනික පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

World News
March 08, 2021
679 views 0 secs 0

කොවිඩ් වැළඳුනු සිරියානු ජනාධිපති හා ඔහුගේ බිරිඳ…

සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සිරියානු රාජ්‍ය රූපවාහිනිය තහවුරු කර තිබේ. රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පීසීඅර් පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ. මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 15,981ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන […]

World News
February 24, 2021
774 views 0 secs 0

අනතුරට ලක් වූ ලෝක ප්‍රකට ගොල්ෆ් තරුව…

ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.අනතුරින් වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවී ඇති බවත් ඔහු ශල්‍යකර්මය කට ලක් කර ඇති බවත් වාර්තා වේ.

World News
February 18, 2021
752 views 0 secs 0

එක්සත් රාජධානියෙන් කොවිඩ් සම්බන්ධ නව අත්හදා බැලීමක්…

නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් සිදුකිරීමට එක්සත් රාජධානිය සූදානමින් පසුවෙයි.නියමිතය.මේ සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැනෙන අතර ඉදිරි මාසයක කාලයකදී මෙම පරික්ෂාව ආරම්භ කිරීමට නියඉතය.90කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් […]

World News
February 17, 2021
589 views 0 secs 0

37කට මරු කැඳවූ ඉන්දියානු බස් අනතුර..

ඊයෙ (16) ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඇළට පෙරළීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මියගිය පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු සහ කුඩා ළමයෙකු ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් අනතුර සිදුවන […]