හයිටි භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් මියයයි..
රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් පසුගියදා ඇතිවූ භූ කම්පනයකින් හයිටි රාජ්‍යයේ නිවාස, දේවස්ථාන, පාසල් සහ ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි. මේ වන විට ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,297 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර 5,700ක් පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් හයිටි අග්‍රාමාත්‍යවරයා විසින් […]
