World News
July 05, 2021
345 views 1 sec 0

බ්‍රිතාන්‍යය කොවිඩ් රීති ලිහිල් කිරීමට තීරණය කරයි…

බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම වසාදැමීමේ තීරණය ලිහිල් කිරීම සදහා සැලසුම් සකස්කරමින් සිටින බවත්, ලබන 19 වනදා සිට දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල්කිරීම සම්බන්ධයෙන් සලකාබලමින් සිටින බවත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. බ්‍රිතාන්‍ය තුළ දැනට ක්‍රියාත්මක සීමාවන් ලිහිල්කිරීම හේතුවෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ සහ ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කළ හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇථ. […]

World News
July 04, 2021
339 views 0 secs 0

දකුණු පිලිපීනයේ ගුවන් අනතුරක්….

දකුණු පිලිපීනයේ 85 දෙනෙකු ගමන් කළ හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති අතර මේ වන විට ඉන් 40 දෙනෙකු පමණ මේ වන විට බේරාගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන බේරා ගැනීමේ මෙහෙයුම් තව දුර්ටත් ක්‍රියාත්මක බව වාර්තා වේ..

World News
July 04, 2021
337 views 0 secs 0

එමිරේට්ස් ගුවන් ස්මාගම මගීන් රැගෙන යාම තාවකාලිකව නවතා දමයි…

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලබන 15 වනදා දක්වා අත්හිටුවා තිබේ.

World News
July 02, 2021
374 views 0 secs 0

ඉන්දීය කොවිඩ් මරණ ගණන ඉහලට….

ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 400,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වීමත් සමඟ එරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ වනවිට කොවිඩ් මරණ ගණන අනුව ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවේ. අමෙරිකාව සහ බ්‍රසීලය ද කොවිඩ් මරණ අතුරින් පළමු සහ දෙවැනි ස්ථාන වල පසුවේ. අමෙරිකාවෙන් කොවිඩ් මරණ 605,000ක් වාර්තා වී ඇති […]

World News
June 27, 2021
367 views 0 secs 0

නව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයෙක්….

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් කොරෝනා වෛරස නීතිරීති සහ සීමාවන් උල්ලංඝනය කරමින් සිය කාර්යාලයේ සහයිකාවක සිපගත් වීඩියෝ දර්ශන එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වු අතර අනතුරුව තමා සිදුකළ ක්‍රියාව පිළිබඳ සමාව අයදමින් මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. ඒ […]

World News
June 16, 2021
370 views 0 secs 0

ලෝක බලවතුන් අතර හමුවීම….

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ආරම්භ වී තබෙනවා. ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වනවා.

World News
June 16, 2021
355 views 0 secs 0

කොළොන්නාව නගර සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට….

වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

World News
June 07, 2021
336 views 0 secs 0

පාකිස්තානයේ දුම්රිය අනතුරක්….

එක් දුම්රියක් පීලි පැන තිබිය දී තවත් දුම්රියක් එහි ගැටී පාකිස්තානයේ සින්ද් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

World News
May 31, 2021
346 views 0 secs 0

වියට්නාමයේ සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය…

ආගමික කණ්ඩායමක් ඔස්සේ හටගත් කොවිඩ් පොකුරක් සීග්‍රයෙන් පැතිරයාමෙන් අනතුරුව එරට විශාලතම සහ වැඩිම ජනගහණයක් සහිත නගරය ලෙස සැලකෙන “හෝ චී මින්” නගරයේ සම්පූර්ණ ජනගහණය ම කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. මෙම පොකුරේ ආසාදිතයින්ගෙන් හඳුනාගත් කොවිඩ් වෛරස් ප්‍රභේදය ඉන්දීය සහ එක්සත් රාජධානියෙන් හමුවූ වෛරස් ප්‍රභේද හා සමානකම් දැක්වුවද එය වාතය […]

World News
May 24, 2021
340 views 0 secs 0

විනාඩියක කාළයකින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගත හැකි උපකරණයක්..

සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට අයත් වෛද්‍ය කණ්ඩායමක් විසින් විනාඩියක කාලයක් තුළ කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සොයාගත් නව පරීක්ෂණ උපකරණයට එරට රජයේ අනුමැතිය හිමිව තිබේ. එම උපකරණය මගින් විනාඩියක කාලයක් යම් පුද්ගලයෙකුගේ ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ද යන්න තහවුරු කරන බව වාර්තා වේ. පර්යේෂණ කටයුතු අවසන්වීමෙන් පසු එම උපකරණය සිංගප්පුරු සෞඛ්‍ය බලධාරීන් […]