ජුබිලි කණුව උද්ඝෝෂණය මැද සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක්…?
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඒයේ (31) නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවයි. මෙම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවද එම නිවේදයෙන් පෙන්වාදී තිබෙනවා. […]
මිරිහානේ කලබලෙන් 45ක් අත්අඩංගුවට…
ඊයේ (31) රාත්‍රීයේ නුගේගොඩ, මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා. මෙම කලහාරී තතය හේතුවෙන් පොලිස් හා හමුදා බස්රථ 2 ක්, ජීප් රථයක් , ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි දෙකකට […]
දුම්රිය එන්ජින් රියදුරන් අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණයක්…
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය, අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. Eඅ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින්. එහිදී උදෑසනට නියමිත දුම්රිය සියල්ල ධාවනය වන බවත් සවසට නියමිත දුම්රිය ධාවනය නොවන බවත්, සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් සඳහන් කළේ. දුම්රිය ගාස්තු වැඩි […]
ඉදිරියෙදී ණය යටතේ තවත් ඉන්ධන ලංකාවට
ඉන්දීය ණය මාර්ගය යටතේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 2022 මාර්තු 31 වන දින ඉන්ධන දිවයිනට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.ධීවරයින් සඳහා ඉන්ධන සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසීය.
