අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ...
කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී...
සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා....
ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. රටේ සියලු ප්‍රධාන...
මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද...
අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කලේ විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය...
ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගනු ඇතැයි, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන්...
මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සඳහා තමන් අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළ අතර එට්තුමාගේ...
පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර...
Recent Comments