Local News
January 24, 2022
339 views 2 secs 0

අද පැයක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි. මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි. A කාණ්ඩය: පැය 17:30 සිට 18:30 දක්වාB කාණ්ඩය: පැය 18:30 සිට 19:30 දක්වාC කාණ්ඩය: පැය 19:30 සිට 20:30 දක්වාD කාණ්ඩය: පැය 20:30 සිට 21:30 දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය බලාගාර […]

Health, Local News
January 23, 2022
343 views 0 secs 0

තවත් ඔමික්‍රොන් අසාදිතයන් 75….

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 845 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Local News
January 22, 2022
336 views 0 secs 0

සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක්

තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.මෙයට හේතුව තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීමයි.දැවි තෙල් බලාගාරය තුළ පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ.

Local News
January 21, 2022
333 views 0 secs 0

ඉදිරියේදී ජල සැපයුමට බාධා ඇති වන ලකුණු

අද දින (21) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණ කළේ හිඟ මුදල් ගෙවීමට රු. බිලියන 5.1ක් පාරිභෝගිකයින්ගෙන් තවමත් අයකර ගැනීමට නියමිතව ඇති අතර, මෙම පොරොත්තු ගෙවීම් හේතුවෙන් දරන ලද වියදම් පියවා ගැනීමට නොහැකි වීම නිසා ජල සම්පාදන ක්‍රියාවලිය සහතික කර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.“සම්පූර්ණ හිඟ මුදල්වලින් ගෘහස්ත පාරිභෝගිකයන් […]

Local News
January 20, 2022
314 views 0 secs 0

ජන බලවේගයේ ආණ්ඩුව පාලනය කළහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

තම පක්ෂය පාලනය පත් වුවහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදාදා (19) මොරටුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් එතුමා කියා සිටියේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නායකයින් සමඟ රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ ජනතාවට යහපත් බලාපොරොත්තු තිබුණත් පාලකයන්ට ඇත්තේ නරක […]

Local News
January 19, 2022
313 views 0 secs 0

නව ගුවන් පාලම් 4කට කැබිනට් අනුමැතිය…

මහාමාර්ග අමාත්‍යවරයා විසින් වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතින අතර එම මුල්‍ය සහයෝගිතාව මත […]

Local News
January 18, 2022
301 views 0 secs 0

අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන උපකාරක පංති….

මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කර තිබේ. ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු […]

Local News
January 15, 2022
304 views 0 secs 0

විදුලි කප්පාදුව ගැන නව නිවේදනයක්

විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

Local News
January 11, 2022
288 views 0 secs 0

සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය…

සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමේ යෝජනාවක් වෙළඳ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට අදේශ වශයෙන් ඝ්ර්‍ 11 ශොර්ට් ඝ්‍රඉන් සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.විවෘත වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා […]

Local News
January 10, 2022
315 views 0 secs 0

ජනතාවට විවෘත වූ Port City….

අද (10) කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථම වරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව උදා වුණා. අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබේ. කොළඹ වරාය නගර පරිශ්‍රයට ඇතුළුවීමට හැකි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව පළමුවරට ජනතාව වෙනුවෙන් විවෘත කරනු […]