ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වේ.
ඉන්දීය ගොවි පොහොර සමුපකාරය මගින් ඉන්දියාවට නිෂ්පාදනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට සම්බන්ධ නියෝජිතයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වෙමින් පවතින බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.මේ පවතින තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් මේ සතියේදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් […]
“ලාංකිකයාගේ ඝාතනය දැඩි සේ හෙළා දකිනවා”
පාකිස්තාන අගමැතිපකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබේ. සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී මෙම සිදුවීම සිදු වී ඇත.මේ වන විට මෙම සිදුවීම ලෝකයේම අවධානය යොමුව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම […]
විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද…?
අද උඩෑසන මුළු දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදු විය.ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවය. කෙසේ වුවද මේ වන විට විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි. එමෙන්ම විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම විදුලි ඉංජිනේරුවන් උවමනාවෙන්ම පමා […]
අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මලාවක් නිකුත් කෙරේ.
ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි. ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත. විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ […]
අද සිට යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් විභාගයට
අද (29) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අදාළ විරෝධතා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ […]
