රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන...
අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163,496ක් දක්වා ඉහළ ගොස්...
දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව ද, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව ද,...
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ...
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙක් ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි. යාබද නිවසක් අසල රැඳී සිටි ආසාදිතයා සොයාගෙන යළි රෝහල්ගත කිරීමට සෞඛ්‍ය බලධාරීන්...
අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණ සීමා පනවන බව යුද...
ඊයේ (11) දිනයේ මෙරටදී පුද්ගලයන් 50,493කට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරටදී පුද්ගලයන් 71,203කට...
අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට...
අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති...
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර බදියුදීන්...
Recent Comments