2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනය තුළ නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා සඳහන් කළේය....
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් හා උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පවසයි. වාර්තා වී...
ඊයේ දිනය තුළ දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී ඉන් වැඩි පිරිසක්...
පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන්...
අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ මහ නගර...
පොලිසිය විසින් හදිසි අනතුරු, ආපදා හා අපරාද පිළිබඳව දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති 119 දුරකථන අංකය අවභාවිතා කළ කාන්තාවන් දෙදෙනෙකු දංකොටුව පොලිසිය විසින් ඊයේ (19)...
ඊයේ (12) රාත්‍රී 11.30ට පමණ නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ. යතුරුපැදිකරු...
ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල කපා කොටා ඝාතනය කරන ලද මළ සිරුරක් හමු වී තිබේමේ වන විට ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර...
Recent Comments