ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී අද සිට දින 4ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට...
අද (05) උදෑසන 6 සිට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ...
අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මේ...
අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටසගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ,...
අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1,815ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,904ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන්කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. eservices.immigration.gov.lk/td වෙබ් අඩවිය වෙත පිවිස...
අද (26) පස්වරුවේ නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් අත්පා ගැටගසන ලද පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගතවූ පැය 24 තුළ ඊට අදාළව පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංචරණ...
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි.නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා...
Recent Comments