පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට PCR අවශ්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්..
මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන් වී සති 2 ක් සම්පූර්ණ කළ පුද්ගලයින් එලෙස PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දකවා තිබුණා. එමෙන්ම වයස අවුරුදු 8 හෝ ඊට […]
ඉන්ධන සැඟවන අයට වැඩ වරදී…
ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා..
හෙට විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්…
හෙට (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුවයි. මේ අනුව හෙට (22) ඇ,ඹ් සහ C යන ඛාණ්ඩ යටතේ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක […]
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරයි. – බලශක්ති අමාත්‍ය
ඉන්ධන සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කිරීමට හෝ ඉන්ධන ක්‍රියාවලිය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිකුරාදා (18) නිවේදනය කළේය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් කරුණු දක්වමින් කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි […]
ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශයක් ලබාදීමට CIDයට
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය. “පසුගිය වසරේ (2021) දෙසැම්බර් මාසයේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෘජුවම වගකිව යුතු බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු […]
