පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය...
අද දින පෙ.ව. 2න් පසුව ස්බරගමුව, ගාල්ල මාතර හා කළුතර යන දිස්ත්‍රික්ක වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගල්ල මාතර හා...
අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත...
ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
81 වන වියේ පසු වූ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී...
හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා...
ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසති.ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත...
ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව...
කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත අතර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල්...
Recent Comments