හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වීමත් සමඟයි..
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා...
ඊයේ (09) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාරක රියඅනතුරු රැසකින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.දොම්පේ පොලිස් වසමේ කොස්පැලවත්ත ප්‍රදේශයේ...
අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට අද (09) එක්වෙමින් “බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ...
ගත වූ පැය 24ක කාලය තුළ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්...
ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මත ව්ව්ව්.අමzඔන්.cඔම් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඉදිරියෙන් සිටියත් එලෝන් මස්ක්ට හිමි විදුලි මෝටර් රථ නිෂ්පාදන...
අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදීසිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. හිටපු ගුවන් හමුදා නිලධාරිනියක්, විරෝධතාකරුවන් පාලනය කිරීමට...
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.අද දිනයේ සාප්පු...
මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණ නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ එම සංචාරය අවලංගු...
Recent Comments