2021 වසර සඳහා වු අය වැය වැඩි ඡන්ද 97කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.. එයට පක්ෂව ඡන්ද 151 ලැබුණ අතර විපක්ෂව ලැබුණ ඡන්ද ගණන 54කි.
හීටපු මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපති තනතුරට පත් කර ඇත. ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් මෙහි සෙසු...
පත් වූ නව සාමාජිකයන් සමඟ මැතිවරණ කොමිසමේ වැඩ අද (10) ආරම්භ වීමට නියමිතයි..එහි නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන්...
මෝදර සිට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දින 20ක කුඩා බිළිඳෙක් අද (08) කොවිඩ් රෝගය නිසා මිය ගිය බව එම රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය...
අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1වන දින සිට 11 වන දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..
එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා...
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩා කමිටු සාමජිකයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අශාන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරන...
‘බුරවී’ කුණාටුවේ බලපෑමත් සමඟ කිසිදු හේතුවක් මත අවදානම් ප්‍රදේශ වල සිටින ජනතාවට නිවසින් හෝ ආරක්ෂිත ස්ථාන වලින් පිටතට පැමිණීම තහනම් බව ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් පවසයි…
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා හෙට (02) දින ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
Recent Comments