144 views 0 secs 0 comments

හෙට සෞඛ්‍ය අංශවල වැඩ වර්ජනයක්….

In Local News
January 31, 2024

හෙට (01) දිනයේ සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය. ඒ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනි.

වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබේන බවයි වාර්තා වන්නේ.