අමෙරිකානු තීරුබදු සඳහා චීනයේ දැඩි ප්‍රතිචාර ….
චීන වාණිජ අමාත්‍යාංශය පවසන්නේ, අමෙරිකාව චීනයට එරෙහිව තවත් අනිසි තීරුබදු සහ පාලන පියවර ගතහොත්, චීනය ඊට දැඩි හා නිසි ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති බවයි. චීනය පසුගිය ඔක්තෝබර් 9 වැනිදා දුර්ලභ ඛනිජ අපනයන සීමා කිරීම පිළිබඳව දැනුම් දුන්නේය. එය නීතිමය හා රජයේ අපනයන පද්ධතිය ශක්තිමත් කිරීමේ සාමාන්‍ය ක්‍රියාමාර්ගයක් බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය. එහෙත්, ඊට […]
