World News
October 26, 2025
74 views 0 secs 0

බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වේ..

කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඔහු මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, මියයන විට ඔහුගේ වයස 74ක් වූ බව සඳහන් වේ. දිගු කාලයක වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටි සතිෂ් ෂා, තම පන්දු දශකයකට ආසන්න රංගන ජීවිතයේදී “ජානේ භී දෝ යාරෝ”, “මේ හූ නා”, “ඕම් […]

World News
October 26, 2025
65 views 0 secs 0

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබේ…

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබීම මැලේසියාවේ දී අද (26) සිදුවී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ පැවැති විශේෂ අවස්ථාවක දී මෙම ගිවිසුමට අත්සන් තැබීය. ඒ අතර, දෙරට අතර සාම ගිවිසුම සඳහා මැදිහත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එම අවස්ථාවට සහභාගී වූ බවද වාර්තා කරයි.

World News
October 24, 2025
65 views 0 secs 0

ඉන්දියාවේ බස් රථ අනතුරක්.. 25ක්ට අධික පිරිසකට ජීවිත අහිමි වේ…

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කර්නූල් ප්‍රදේශයේදී අද (24) අළුයම සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, තවත් අය රෝහල්ගත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වූ බස් රථය හයිද්‍රාබාද් සිට බැංගලෝර් වෙත ධාවනය වූ අතර, එහි මගීන් 39 දෙනෙක් සිටි බව ද සඳහන් වේ. වාර්තා අනුව, යතුරුපැදියක් බස් රථයට […]

World News
October 21, 2025
76 views 0 secs 0

ජපානයේ පලමු කාන්තා අගමැතිවරිය සනායි තකයිචි පත් කෙරේ…

ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රසිද්ධ සනායි තකයිචි අද (21) දිනයේදී තේරීපත් විය. ජපාන පාර්ලිමේන්තුවේ පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය අගමැති ධුරය සඳහා තේරීපත් වුයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගැනීමෙන් පසුය. වයස අවුරුදු 64ක තකයිචි මීට සති දෙකකට පෙර පාලක පක්ෂයේ නායකත්වය දිනාගෙන සිටින අතර, හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා […]

World News
October 21, 2025
76 views 0 secs 0

පැරිසියට බලපෑම් කල ටොනෙඩෝව…

ප්‍රංශයේ පැරිස් නගරයට උතුරින් පිහිටි දිස්ත්‍රික්කයකට පසුගියදා (20) පැමිණි ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියෙන් කිලෝමීටර් 20 ක පමණ දුරින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශය අසල ඇති වූ මෙම හදිසි කුණාටුව නිසා දිස්ත්‍රික්ක 10කට ආසන්න ප්‍රදේශවලට විශාල හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් […]

Sports, World News
October 15, 2025
77 views 0 secs 0

2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඉන්දියාව සත්කාරකත්වය දිනා ගනී…

2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය අද (15) තීරණය කර තිබේ. ඒ අනුව, ලෝකයේ ඔලිම්පික් උළෙලට පසුව විශාලතම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන මෙම උළෙලට ඉන්දියාවට දෙවන වරටත් සත්කාරකත්වය භාරගැනීමට අවස්ථාව ලැබේ. ලොව ජනාවාසයෙන් විශාලතම රටක් වන ඉන්දියාව අවසන් වරට 2010 දී දිල්ලි නගරයේදී මෙම උළෙල පවත්වා […]

World News
October 15, 2025
77 views 0 secs 0

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට..

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව පාකිස්තාන වේලාවෙන් අද (15) සවස 6.00 සිට පැය 48ක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වනු ඇත. පාකිස්තාන පාර්ශ්වයේ ඉල්ලීමකට අනුව මෙම සටන් විරාමය පිළිගෙන ඇති බව තාලිබාන් පරිපාලනය සඳහන් කරයි. මෑතදී ඇෆ්ගනිස්තානය–පාකිස්තාන දේශසීමාවේ සිදුවූ ගැටුම්වලින් දෙපාර්ශ්වයේම හමුදා සාමාජිකයින් […]

World News
October 15, 2025
69 views 0 secs 0

මැඩගස්කරයේ පාලනය හමුදාව අත්පත් කර ගනී – ජනාධිපති රැජලීනා රටින් පිටවෙයි….

මැඩගස්කරයේ පවතින විරෝධතා හේතුවෙන් එරට ජනාධිපති ඇන්ඩ්‍රි රැජලීනා රටෙන් පිටවීමෙන් අනතුරුව, එරට පාලනය හමුදාව විසින් අත්පත් කරගෙන ඇත. මැඩගස්කර හමුදාවේ කැප්සට් විශේෂ බලකා ප්‍රධානියා පවසන පරිදි, හමුදාව විසින් අතීත රජයට බදවා නව රජයක් පිහිටුවන අතර වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වනු ඇත. පසුගිය 25 වැනිදා මැඩගස්කර තරුණ පිරිසක් විදුලිය හා ජල කප්පාදුවලට විරෝධය පළ කරමින් රජයට […]

World News
October 13, 2025
68 views 1 sec 0

ඊශ්‍රායල–පලස්තීන ගැටුම් නිමයි සාමයේ සමය ඇරඹෙයි…

වසර දෙකකට ආසන්න කාලයක් පුරා සිදුවූ ඊශ්‍රායල–පලස්තීන ගැටුමේ නිමාව ලැබීමේ සුබ පණිවිඩය අද (13) ලෝකයට පැතිර ගියේය. එම යුද්ධය දරුවන් ඇතුළු පුද්ගලයින් 67,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කර තිබුණි. ඒ සමඟ, හමාස් සංවිධානය විසින් වසර දෙකකට පෙර ප්‍රාණඇපයක් ලෙස ගත් ඊශ්‍රායල් ජාතිකයින් අතරින් ජීවත්ව සිටින අවසන් විසිදෙනා ඊශ්‍රායලයට භාරදීමත් සිදුවිය. මෙම ඓතිහාසික අවස්ථාව “ඔපරේෂන් රිටර්නින් […]

World News
October 13, 2025
73 views 0 secs 0

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායල සහ ගාසා සංචාරයට පිවිසෙයි..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට එරටට පැමිණ ඇති අතර, පසුව ගාසා සාම සමුළුව සඳහා ඊජිප්තුවට ගමන් කිරීමට සැලසුම් කරන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටී.