ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු අඟවීමක්…
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස දැඩි ප්‍රතිචාරයක් ලබාදීමට ඉරානය තීරණය කර ඇති බව එරට ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කළේය. IRGC ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි සඳහන් කළේ, “එක්සත් ජනපදය සෘජුවම යුද්ධයකට අවතීර්ණ වී ඇත. ඔවුන් ඉරානයේ පූජනීය භූමිය උල්ලංඝනය කර ඇත” යන්නයි. ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ, ඉදිරියේදී බලවත් සහ ඉලක්කගත ප්‍රතික්‍රියාක් […]