Yearly Archives: 2025
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (15) ආරම්භ වූ අතර එය සැප්තැම්බර් 17 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරේ. විභාගයට ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක. අයදුම් කළ හැක්කේ 1985.09.15 […]
රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය. මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා […]
විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත […]
මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි. මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර […]
ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම (100%) ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සදහන් කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ 2023 (2024) සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින්, සැප්තැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. අගමැතිතුමිය […]
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තියට අනුකූලව වසර නවයකට පසු පළාත් පාලන සතිය අද (15) සිට ආරම්භ වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා පැවසීය. “පුනරුදයේ පුරවර” යන තේමාව යටතේ මෙය ලබන 21 දා දක්වා ක්‍රියාත්මක වන අතර, අද (15) දිනය ජංගම සේවා දිනය ලෙස නම් කර ඇත. හෙට […]
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. 1964 වසරේ ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළ අවුරුදු 60කට පසු මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වීම විශේෂත්වයකි. මෙම කටයුත්ත සඳහා රුපියල් මිලියන 424ක් වැය කිරීමට නියමිත වන අතර, නවීකරණය යටතේ නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති සහ අංග රැසක් […]
2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ගණන ලක්ෂ 16 ඉක්මවා තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. ඊයේ (07) වන විට 1,604,018ක් දක්වා විදේශ සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් ශ්‍රී ලංකාවට පිවිස තිබේ. සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් 10,171ක් […]
මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රු. 5,000ක පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව “කැරට් 22” රන් පවුමක මිල සෙනසුරාදා (06) දින රු. 266,400ක් ලෙස පැවති අතර, අද දිනයේ තුන් වතාවක් ඉහළ ගොස් රු. 271,000ක් දක්වා වාර්තා වී තිබේ. මෙම අතර, “කැරට් 24” රන් පවුමක මිලද […]
2025 වසරේ පළාත් පාලන සතිය සැප්තැම්බර් 15 සිට 21 දක්වා “පුනරුදයේ පුරවරය” යන තේමාව යටතේ පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා ප්‍රකාශ කළේය. 2016දී අවසන් වරට පවත්වා තිබූ පළාත් පාලන සතිය, නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු අවස්ථාව බවද එහිදී සදහන් කරන ලදි. “පුනරුදයේ පුරවර” සතිය තුළ […]
