Home > Articles posted by Admin (Page 321)
FEATURE
on Jan 19, 2021
834 views 0 secs

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට අද වනවිට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ හඳුනාගත නොහැකි මට්ට‍මේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ද දක්නට ලැබෙන බවය.මෙලෙස රට පුරා කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමට ප්‍රධානතම හේතුව පසුගිය උත්සව සමයේදී අවම වශයෙන් හෝ […]

FEATURE
on Jan 19, 2021
832 views 0 secs

මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් මානව හිමිකම් කොමිසමට 18 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

FEATURE
on Jan 19, 2021
760 views 0 secs

දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

FEATURE
on Jan 18, 2021
797 views 0 secs

පසුගිය වසරේදී චීනයේ ආර්ථික වර්ධනය 2.3%ක් ලෙස දැක්වුණි.කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල ආර්ථිකය ට දැඩි බලපෑම් එල්ලවුවද චීන ආර්ථිකය 2020දී වර්ධනය වී ඇති බව එරට නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.කොවිඩ් වසංගතය හේතුවෙන් එරට සමහර ප්‍රදේශවල කටයුතු දැඩිලෙස අකර්මණ්‍ය විණි. එහෙත් සාර්ථක ලෙස කොවිඩ් පැතිරීම පාලනය කළ රටවල් අතුරින් චීනය ඉදිරියෙන්ම සිටී. […]

FEATURE
on Jan 18, 2021
824 views 0 secs

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මේ වන විට ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇති බව ද වාර්තා වේ.

FEATURE
on Jan 18, 2021
862 views 0 secs

කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැණුනු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ.

FEATURE
on Jan 18, 2021
814 views 0 secs

අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කළා..සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන බවව්ද, […]

FEATURE
on Jan 18, 2021
1351 views 0 secs

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා සහ එංගලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට සමත් විණි.

FEATURE
on Jan 18, 2021
888 views 0 secs

අලුත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.එමෙන්ම කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ සමග එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලැබු පොලිස් නිලධාරින් 65 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව මාතර කොට්ඨාස භාර […]

FEATURE
on Jan 18, 2021
832 views 0 secs

අද (18 පැවති පක්ෂ නායක රැස්වීමේ දී හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.